111 users have listened to this hymn this month (September 2026)
සුළඟක් වගේ ඇවීදින් මා වටා ලන්න
ගින්නක් සේ ඇවීදින් මා දල්ව ලන්න
ජලය සේ ඇවීදින් මා පුර්ව ලන්න
සුදතුනී ඔබ සැමදා මා ලගම ඉන්න
උදෑසනයෙදි මා ලග වළාකුලක් සේ
රෑ යාමේදී දැල්වෙන පහන් ටැඹක් සේ
මැරුකතරේදි මා ලග පව්රක් ලෙසේ
සුදතුනි ඔබ සැමදා මා ලග රැදේ