Purawanna Ma Obage Balen

පුරවන්න මා ඔබගේ බලෙන්

Spread the Good news!

Listen count (statistic)

105 users have listened to this hymn this month (April 2026)

Lyrics

ස්පර්ශ කරන්න මා ශුද්ධාත්මයාණෙනි
ස්පර්ශ කරන්න මා දිව්‍යෝත්මයාණෙනි
පුරවන්න මා ඔබගේ බලෙන්
ශුද්ධාත්මයාණෙනි - //

මගේ ශරීරය, දවාලනු මැන
පිරිපුන් වන්නට, ආත්මය
පුරවන්න මා ඔබගේ බලෙන්
ශුද්ධාත්මයාණෙනි

වගුරුවනු මැන මගේ හද තුල
ජීවන ජල දහරා නිතර
පුරවන්න මා ඔබගේ බලෙන්
ශුද්ධාත්මයාණෙනි

Queue is empty
-- / --