Gopalu Daruwane

ගොපලු දරුවනේ
From the album Christmas

Spread the Good news!

Listen count (statistic)

9 users have listened to this hymn this month (March 2026)

Lyrics

ගොපළු දරුවනේ අැයි හිනැහෙන්නේ
කිසිදවසක නැති සතුටින් //
ඈත බලාගෙන හඩ නොනැ‌‌‌ගෙන්නට
මොනවද කියන්නේ රහසින්

අර ඈත පෙනෙන ගවලෙනට යන්න
අප සමග ඒන්න සුමිතුරනේ //

ගොපළු දරුවනේ කොයිබට යන්නේ
කැදවන්නේ අප ඉගියෙන් //

කිසි දවසක ඔබ අප දැක නැත
මේලෙස යනවා නටමින්

දෙව් ලොවින් පැමිණ දෙව් පුතෙක් අන්න
යමු ඔහු බලන්න සුමිතුරනි

Queue is empty
-- / --