89 users have listened to this hymn this month (September 2026)
නිරන්තරෙන් නිරන්තරේ දැනුනා ආදරේ..
අම්මා මාගේ ඔබමයි පියාණනී නිරන්තරේ...
ගලන කඳුලැලී අතරින් සිනාසෙන නිරන්තරේ..
ආදරෙන් ඔබ තුරුලෙ හි සිටියා නිරන්තරේ..
මට ඔබ නැති දවසේ තනිකම දැනුනා නිරන්තරේ...
වේදනාවෙන් හදවත බිඳුනා වරින් වරේ
ආදරේ මම යදිමින් හැඩුවා සැරින් සැරේ
ජීවීතේ දුක රහසින් දැරුවා නිරන්තරේ...
හරි ආදරෙන් ඔබේ වචනය ඇහුනා හිමින් සැරේ..
නිරන්තරෙන් නිරන්තරේ දැනුනා ආදරේ..