Vishwaya Obei

විශ්වය ඔබේ

Spread the Good news!

Listen count (statistic)

101 users have listened to this hymn this month (July 2026)

Lyrics

විශ්වය ඔබෙයි නිර්මාණකරුනි
සැලසුම් ඔබෙයි මා ජීවිත ගමනේ

සෙනෙහස ගලයි ඒ ලෙය පව් නසයි
සිහසුන දරයි ඔබ මගේ හද මඩලේ

මගේ දෑත් ඔසවා ඔබව නමදින්නෙමි
මගේ හදවත පතුලෙන් ඔබේ ගුණ ගයන්නෙමි

සමිඳේ ඔබෙ ස්පර්ශය මට දැන් දැනෙනවාය
ගින්නක් සේ මා තුළ පැතිර යයි
නිරතුරු ඔබ මා තුළ රජ කරයි
රජ කරයි, රජ කරයි
සමිඳේ ඔබ මා තුළ රජ කරයි
මට හැඟෙයි, එය දැන් දැනෙයි
සමිඳේ ඔබෙ ස්පර්ශය මට දැනෙයි
මගේ දෑත් ඔසවා ඔබව නමදින්නෙමි...

සමිඳේ ඔබෙ ස්පර්ශය ...
හාලේලූයියා...

Queue is empty
-- / --