Shudathmeni

ශුද්ධාත්මෙනි

Spread the Good news!

Listen count (statistic)

187 users have listened to this hymn this month (September 2026)

Lyrics

ශුද්ධාත්මෙනි ශුද්ධාත්මෙනි
ශුද්ධාත්මෙනි ශුද්ධාත්මෙනි
වස්වාලමින් ඔබේ වරම්
මා ජිවිතේ පුරවන් ඔබේ ආලෝකයෙන්

පිරිපුන් ප්‍රේමය තුල වැඩ වසනා ශුද්ධාත්මෙනි
සත්වරමින් අප පොහොනි කරනු මැන ශුද්ධාත්මෙනි
ඔබ අභිමත අප සැලසුම් කල මැන
ආලෝකය වී යනෙනා මග දිග
ශුද්ධාත්මෙනි...

ජීවනයේ මග පහදා දෙනු මැන සමිදුනි
වියවුල් බවිනුත් ගලවා ලනු මැන සුරිදුනි
නැණ නුවනින් ඔබ මග වටහා දී
ආලෝකය වී අප දිවි ගමනට
ශුද්ධාත්මෙනි...

Queue is empty
-- / --