Pudami Obata Adara Saminda

පුදමි ඔබට ආදර සමිඳෙ

Spread the Good news!

Listen count (statistic)

134 users have listened to this hymn this month (April 2026)

Lyrics

පුදමි ඔබට ආදර සමිඳෙ මා සතු සැම දේ
බාර ගන්න තිළින ලෙසින් ඒ සියලුම දේ

මගේ සිතත් මගේ කයත් සිතන පතන දේ
බාර ගන්න තිළින ලෙසින් ඒ සියලුම දේ

දුබල මගේ මෙමුලු දිවිය පඬුරක් ලෙසිනේ
පුදමි ඔබට බාර ගන්න තිළිණයක් ලෙසිනේ

Queue is empty
-- / --