Piyanani Obe Wachanaye

පියාණනි ඔබෙ වචනයේ

Spread the Good news!

Listen count (statistic)

7 users have listened to this hymn this month (March 2026)

Lyrics

පියාණනි ඔබෙ වචනයේ
සයුරු ගැඹුරේ කිමිදුනේ
සහනයේ සිහිලැල් සුවේ ලැබ
වෛරයේ ගිනි සේදුනේ
නිවයි කරකස ජීවිතේ...

පවිටු අදමිටු දුදන සිත් ළඟ
සුවද හද මම ල පුබුදනා
ඔබේ විකුමන් සවන් පත් බිඳ
අඳ දෙනෙත් යුග සුව වුනා
උඩඟු සිත් කඳුළින් තෙමා...

වෙහෙස දරනා දුබල ගත සිත
පුරා නැගෙනා දාහයයි
ලොවේ කොතැනක සොයා යන්නද
හදේ ප්‍රීතිය ප්‍රේමයයි
ඔබෙන් ලබනා ත්‍යාගයයි...

Queue is empty
-- / --