8 users have listened to this hymn this month (March 2026)
පිපාසය නිවුනාද
සැනසීම ලැබුණාද
අහිංසකයන් මරා
ඔබේ ජය ලැබුවාද
එදා කල්වාරියේ
ඔබේ ගතින් ගලා ගියේ
අපේ රුධිරයයි-මනු අපේ රුධිරයයි
අදත් ඔබේ ශ්‍රී සරිරයෙන්
ගලන්නේ ඒ ලෙයයි
අපේ රුධිරයයි-මනු අපේ රුධිරයයි
උත්ථාන උනත් අපි ඇයි මැරිලා
උත්ථාන උනත් අපි ඇයි මැරිලා
උත්ථාන උනත් අපි ඇයි මැරිලා
උත්ථාන උනත් අපි ඇයි මැරිලා
පිපාසය නිවුනාද
සැනසීම ලැබුණාද
අහිංසකයන් මරා
ඔබේ ජය ලැබුවාද
ඉල්ලන දෙයක් කියන්න
ජිවිත බිලි නොගෙන
මල කඳන් උඩින් ලබන ජය
ජයක් නොවේ ශාපයක්
නැති උනේ අපි අපිටමයි
නැති උනේ අපි අපිටමයි
නැති උනේ අපි අපිටමයි
නැති උනේ අපි අපිටමයි
පිපාසය නිවුනාද
සැනසීම ලැබුණාද
අහිංසකයන් මරා
ඔබේ ජය ලැබුවාද