Pawkara Ma Wenuwen

පව්කාර මා වෙනුවෙන්

Spread the Good news!

Listen count (statistic)

8 users have listened to this hymn this month (June 2026)

Lyrics

පව්කාර මා වෙනුවෙන් කුරුසියේ එදා
දුක් වින්දා මා ගැනම සිතලා එදා
ජීවිතය පුද කෙරුවා මගෙ පව් හින්දා
යේසුනි ඔබෙ රුධිරේ ගලා
මගෙ පව් සැම සෝදා හැරියා

මගෙ පව් හින්දා කුරුසීයේ ඔබ දිවි පිදුවෙ
මගෙ පව් උසුලා ශාපෙන් මා නිදහස් කෙරුවෙ
ඔබෙ ප්‍රේමෙ දණුනා මට සැමදා සමිදේ
යේසුනි ඔබෙ රුධිරේ ගලා
මගෙ පව් සැම සොදා හැරියා

මගෙ ජීවිතයේ ඔබ මෙන් නෑ කිසිවෙකු ප්‍රේම කලේ
කව් රුන් මාව අත හැරියත් ඔබ නැ අත හැරියේ
ඔබෙ ප්‍රේමෙ දණුනා මට සැමදා සමිදේ
යේසුනි ඔබෙ රුධිරේ ගලා මගෙ පව් සැම සොදා හැරියා

Queue is empty
-- / --