31 users have listened to this hymn this month (September 2026)
කොහිද කියා මන්ද කියා නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ යෙහෙළි සොඳුර ඔබ වෙමි.....
පෙමෙහි රසත් එහි පලයත් ඔබෙන් උගතිමි
දිවි හිමියෙන් හද බැතියෙන් ඔබට පින් දෙමි.....
නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමිවිනි
මාරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමී.....