48 users have listened to this hymn this month (September 2026)
කඳුලින් පුදන්නම් ... ලං ලංව ඉන්නම්
නපුරින් මිදිලා .....කැපවී සිටින්නම්
ජේසුනි ඔබයි ..මගේ ජීවිතේ
මම ආදරෙයි ...මගේ ජේසුනි
දෙනුවන් මගේ ජේසුනි ..කඳුලින් පිරේ
සුදතුම් බලෙන් ජේසුනි...සිත පුබුදුවේ
ජේසුනි ඔබයි ..මගේ ජීවිතේ
මම ආදරෙයි ...මගේ ජේසුනි
කඳුලින් පුදන්නම් ... ලං ලංව ඉන්නම්
මිදී වැල ඔබයි ජේසුනි ...උයනද ඔබයි
සරු පල දෙමි ජේසුනි ...දිවියම මගේ
ජේසුනි ඔබයි ..මගේ ජීවිතේ
මම ආදරෙයි ...මගේ ජේසුනි
කඳුලින් පුදන්නම් ... ලං ලංව ඉන්නම්