28 users have listened to this hymn this month (September 2026)
ජෙසුනී
යදිමින් හැඬුවා
ඉවසන්න බෑ දුකයි
හැගුමන් අසරණයි
ඉවසන්න බෑ දුකයි
හැගුමන් අසරණයි
කදුළේ ගිලි විපතේ විනාශය මා වටේ
ඔබ යන්නෙපා හැර දා මගේ මේ ජිවිතේ
යදිමින් හැඬුවා, යදිමින් හැඬුවා
ඉවසන්න බෑ දුකයි
හැගුමන් අසරණයි