Jesu Swami Daruwane

ජේසු ස්වාමි දරුවනේ

Spread the Good news!

Listen count (statistic)

24 users have listened to this hymn this month (September 2026)

Lyrics

ආලේලුයා...
ආලේලුයා...

ජේසු ස්වාමි දරුවනේ...
දුගී පැලේ දිනා
මෙලෝතලේ දිනූ
ඔබේ දහම් තියෙද දැන්
දිවනෙතින් බලන්

පැල්පතේ හඬද්දි සා දුකින් දුගී ළමෝ
මන්දිරේක සාදයක්ය මිහිරි නත්තලේ
ඒ නොවේය ස්වාමිනී ඔබ දෙසූ දහම්
ගොල්ගොතාව කුරුසකන්ද රතු ලෙයින් තෙමා

රන් රිදී මැණික් නොවේය ඔබ සමීපයේ
දළ පිළී විණා දුහුල් නොවී ශරීරයේ
මන්ද මේ විලාසිතා දේව මන්දිරේ
යලි ගලීලයෙන් නැගී මෙලෝ තලේ බලන්

Queue is empty
-- / --