90 users have listened to this hymn this month (September 2026)
ආරම්භය සමිඳුන් වේ
අවසානය සමිඳුන් වේ
ඔබ හැර දා අපට සදා
ජීවිතයක් නොමැත මෙදා
අප ශක්තිය සමිඳුන් වේ
අපේ බලය සමිඳුන් වේ
ඔබ හැර දා අපට සදා
ජීවිතයක් නොමැත මෙදා
අපේ සවිය සමිඳුන් වේ
අපෙ ගමන සමිඳුන් වේ
ඔබ හැර දා අපට සදා
ජීවිතයක් නොමැත මෙදා
අප මාවත සමිඳුන් වේ
අප ජීවය සමිඳුන් වේ
ඔබ හැර දා අපට සදා
ජීවිතයක් නොමැත මෙදා