Ahasa Wethata Osawana Neth

අහස වෙතට ඔසවන නෙත්

Spread the Good news!

Listen count (statistic)

23 users have listened to this hymn this month (January 2026)

Lyrics

අහස වෙතට ඔසවන නෙත්
සැනසුම ලැබ පියවන තෙක්
ඉර සඳ තරු මැවූ දෙවිඳේ
ඉන්නැ මා වෙතේ

හද ඔබ මගෙ එක්වන තෙක්
නොම පියවෙයි මා සතු නෙත්
තුරු වැල් කඳු පෙළ අතරින්
එන්නැ මා වෙතේ

දුකෙහි සතුට සුව සෙනෙහස
සදා ගෙනේවා
සහනය දෙන සුව උල්පත ඔබෙන් පිදේවා

පෙමක මහිම පිය සෙනෙහස සදා ගෙනේවා
අදත් හෙටත් සැමදා මා වෙතම රැදේවා

Queue is empty
-- / --