We Prasansa We Samidunta

වේ ප්රශංසා

Spread the Good news!

Listen count (statistic)

59 users have listened to this hymn this month (January 2026)

Lyrics

වේ ප්‍රශ‍ංසා වේ සමිදුන්ට //

මේ ගී ගයා වීනා වයා සමිදුන් සොයා යමු පියඹලා
ගයමින් මෙසේ තුති ගීතිකා කදුලැල් මකා ඉමු හිනැහිලා

වේ ප්‍රශ‍ංසා වේ සමිදුන්ට //

ආදරේ ප්‍රීතියේ මාවතේ ගීතයයි
මා ගයන්නේ මේ ඇසෙන්නේ ලොවම නලවන රිද්මයයි

වේ ප්‍රශ‍ංසා වේ සමිදුන්ට //

වේදනා චෝදනා ජීවිතේ තාලයයි
නෑ හැරෙන්නේ දලා යන්නේ ගයමි ගීතය ආදරෙයි

වේ ප්‍රශ‍ංසා වේ සමිදුන්ට //

Queue is empty
-- / --