16 users have listened to this hymn this month (September 2026)
සිනහා රැලි හමුවේ කඳුලු බිඳු අතරේ..
මා ළඟින් හිඳ ආදරෙන් ඔබ
කතාකරනු ඇසේ...
ඇසුනේ....ඔබේ හඬ ඇසුනේ..
හිත කැඩී මා හඬ හඬා
හරි දුකින් හිටියේ
ඔබට මා එපා වී අහක බැලු දවසේ
ඇසුනේ...ඔබේ හඬ ඇසුනේ..
ඔබට මා නම් ආදරෙයි තවම ඒ වාගේ..
ඔබෙන් නොලැබෙන ආදරේ මම
සොයා ගියේ අඳුරේ..
දුටුවේ.... ඔබේ රුව දුටුවේ..
සිනා රැලි හමුවේ.. //