28 users have listened to this hymn this month (September 2026)
නවතින්න ඉතින් මා ළඟ
සැනසුම...... සෙනෙහස...
යන්න නම් එපා දමලා දුබල මගේ සිත...
නවතින්න.. නවතින්න.. ප්‍රමෙන් මා ළඟ
කිසිදාක යන්න එපා මා හැරදා
අහක බැලූවත්
දොස් පැවරූවත්
මට එපාම කීවත්
යන්න එපා මා දාලා...
නවතින්න ඉතින් මා ළඟ
සැනසුම...... සෙනෙහස...
යන්න නම් එපා දමලා දුබල මගේ සිත...
නවතින්න.. නවතින්න.. ප්‍රමෙන් මා ළඟ
සිත ශෝක ගන්න එපා හද පාරා
සිත දැඩි වුවයි
ඔබ තනි වුවයි
නිති අවමන් වූවයි
යන්න එපා මා දාලා...
නවතින්න ඉතින් මා ළඟ
සැනසුම..... සෙනෙහස...
යන්න නම් එපා දමලා දුබල මගේ සිත...
නවතින්න.. නවතින්න.. ප්‍රමෙන් මා ළඟ