14 users have listened to this hymn this month (June 2026)
මගෙ දෑස ජේසුව දැකගන්න
මගෙ වචන ජේසුව පසසන්න//
මගෙ සිරස ජේසුව නමදින්න//
මගෙ දෙපයින් ජේසු වෙතට යන්න
ජේසුනි ලංවෙන්න.
මගෙ දෑස ජේසුව දැකගන්න
මගෙ වචන ජේසුව පසසන්න
මගෙ අතින් ජේසු ගැන ලියන්න
මගෙ දෙපයින් ජේසු වෙතට යන්න
ජේසුනි ලංවෙන්න...
මගෙ දෑස ජේසුව දැකගන්න
මගෙ වචන ජේසුව පසසන්න
මහද තුළ ජේසුනි රජවෙන්න//
මගෙ දිවියෙන් සුපුවත පවසන්න
ජේසුනි ලංවෙන්න.......
මගෙ දෑස ජේසුව දැකගන්න
මගෙ වචන ජේසුව පසසන්න//..