Ahasa Dihaweth

අහස දිහාවෙත්

Spread the Good news!

Listen count (statistic)

9 users have listened to this hymn this month (March 2026)

Lyrics

අහස දිහාවෙත්, පොළව දිහාවෙත්
ඔබ නොපෙනෙනා පැයේ......
අදුර කපා හැර ආලෝකය දී
මා පිළිගන්න පියේ.......

Queue is empty
-- / --